Skip to main content
Please wait...

දික්වැල්ල ප්‍රාදේශීය සභාව - පලදායිතා ප්‍රවර්දනය DS Information Platform

දික්වැල්ල ප්‍රාදේශීය සභාව  - පලදායිතා ප්‍රවර්දනය  DS  Information Platform

සරේටෙක් ආයතනය මගින්  2016 වසරදී ස්ථාපනය කරන ලද DS  Information Platform  ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්පුර්ණයෙන්  ආවරණය කරන  පළමු  හා එකම  තොරතුරු පද්දතිය වේ.

 

මහා බ්‍රිතාන්‍ය තාක්ෂනය සහ පළපුරුද්දෙන් නිර්මාණය වුනු මෙම පද්දතිය අප ආයතනය මගින්  මහා බ්‍රිතාන්‍ය රජය නිර්මාණය වුනු සමාන පද්දති වල ආභාෂයෙන් නිමවා  ඇත.


 DS  Information Platform ප්‍රථම වෙළුම (version 1.0)

1. වැඩිදියුණු කල ප්‍රාදේශීය ජනතා සේවය Aimed ad improved public service
2. කාර්ය මණ්ඩල අනුකුලතා තොරතුරු පද්දතිය Establishment and staff management
3. ඩිජිටල් තොරතුරු වාර්තා කරණය Electronic record keeping
4. ඉංග්‍රීසි , දමිල  සහ  සිංහල භාෂා පරිශීලනය මගින් තොරතුරු කලමනාකරණය Multi Language (Sinhala, English and Tamil)
5. ඉංග්‍රීසි , දමිල  සහ  සිංහල භාෂා මගින් වාර්තා සිය ගණනක් නිර්මාණය Hundreds of reporting
6. සියලුම් දෙපාර්තමේන්තු සහ අංශ පරිගකගතකරණය 
7. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ලම  රාජ්‍ය  අමාත්‍යංශයට සම්බන්ද කිරීමේ හැකියාව 
8. ලංකාවේ පළමු වරට CLOUD තාක්ෂනය මගින් ලබාදෙන එකම ආරක්‍ෂිත තොරතුරු පද්දතිය


මෙම පද්දතිය නෙමවුයේ 2016-2017 වසරේදීය.දිකවැල්ල ප්‍රදෙහ්සිය ලේකම් කාර්යාලයට පලදායි තාවය තරඟාවලියේදී ප්‍රථම ස්ථානයට පත්වීමට මෙම පද්දතිය  දායක විය.

 DS  Information Platform දෙවන වෙළුම (version 2.0)

1. අමතර සේවා කලන කරණය සහ නිරීක්ෂණය 
2. මහජන පෝලිම් කළමනාකරණය සහ ටෝකන් පද්දතිය ( ලංකාවේ ප්‍රථමවරට)
3. ජීව දත්ත මුහුණු තාක්ෂනය මගින් පැමිණීමේ වාර්තා කරණය 

Challenges in Dickwella

  • Poor band width due to the ISP
  • Poor electricity supply failures lead to failure in system and unavialability
  • Networking challenges due to bureaucratic infrastructure management by provider